මේ ඔයාලා දකින්නේ කිසිම වේදනාවකින් තොරව මියයාම පහසු කිරීමට නිපදවූ යන්ත්‍රයක්.
ඉතින් මේ යන්තරයට පුළුවන් මිනිත්තුවක් තුලකදී කිසිදු වේදනාවක් නැති මරණයක් ගෙනදෙන්න.
මේ යන්තය නම් කරලා තියෙන්නේ SARCO කියන නමින්.
සාකෝ නමැති මරණයේ යන්ත්‍රය මේ වසරේ වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.
මිනිත්තුවක් තුළදී වේදනා රහිත මරණයක් ලබා ගැනීමට හැකි
නවීන තාක්ෂණික යන්ත්‍රයක් භාවිතා කිරීමට ස්විට්සර්ලන්තය තුල
මේ වන විට නීත්‍යනුකූල අවසරය ලබා දී තිබෙනවා.
පෙනුමින් මිනීපෙට්ටියක් බඳු කැප්සියුල හැඩැති මෙම යන්ත්‍රය
එහි ඇතුළත හිඳින්නාටම ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.
ඉතින් මේ ගැන දැනගන්න කැමතිනම් මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැදිලා ඉන්න.
#watch :
#watch :
0 Comments