discoverylk ad

Study abroad in Spain

ගවයන් තම මුදල් ඒකකය කරගත් මුන්ඩාරි ගෝත්‍රිකයෝ | Mundari tribes living wi...



ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ  අපි හිතන්නෙවත් නැති  විදියේ 

වෙනස්ම ජීවන රටාවක් ගෙවන මුන්ඩාරි ගෝත්‍රිකයන් පිලිබන්දවව.


මේ අය කන්නේ බොන්නේ නිදාගන්නේ ගවයන් සමග ඒවගේම ඔවුන් නාන්නේ ගව මුත්‍ර වලින්, මේ ගෝත්‍රිකයන්ගේ මුදල් ඒකකය වන්නේත් ගවයන්.

   

හැබැයි, කවදාවත්ම මේ අය ගව මස් ආහාරයට ගන්නේ නම්  නැහැ.


නව තාක්ෂණය සහ අන්තර් ජාලයේ උදව්වෙන් 

විශ්ව ගම්මානයක් බවට පත් වුණු අපේ ලෝකය තුල, අදවන විටත් 


සාම්ප්‍රදායික ජීවන රටාව නොකඩවා පවත්වාගෙන යන 

ගෝත්‍රික වැසියන් සිටිනවා. 


ආසියානු, අප්‍රිකානු සහ ලතින් ඇමෙරිකා රටවල මෙවැනි ගෝත්‍ර අපට  දකින්න ලැබෙනවා. 


මේ ගෝත්‍රිකයන්ගේ ජීවිත ඉතාම සරලයි. 

ඔවුන් උදෑසන අවදි වී, මහමඟ රස්තියාදු වී, 

පරිගණකයක් ඉදිරියේනම්  දවස ගෙවන්නේ නැහැ.

 

අද අප බොහෝ දෙනා නවීන තාක්ෂණයේ වහලුන් බවට පත් වෙද්දී, ස්මාර්ට් ෆෝන් එක නැතිවම බැරි අංගයක් බවට පත් වෙද්දී, 

‘උගත්කම’ නිසා අප ජීවිත සංකීර්ණ වෙද්දී, 

මේ නූගත් යැයි සිතිය හැකි ගෝත්‍රික වැසියෝ අපට හිතාගන්නටවත් බැරිතරම් සරල මෙන්ම චාම් ජීවිතයක් ගත කරනවා. 



‘‘මේ එවැනි ගෝත්‍රිකයන් කණ්ඩායමක් ගැන කතාවක්’’




#watch :









Post a Comment

0 Comments