නින්ජාවරු ගැන මේ කරුණු ඔබ දැනගෙන හිටියාද? ඇත්තටම නින්ජාවරු කියන්නේ දුෂ්ට ඝාතකයෝ කොටසක්ද? එහෙම නැතිනම් වැඩවසම් ජපානයේ රදළ පැලැන්තියේ අසාධාරණකම්, මර්දනකාරී පීඩාවන්‍ට එරෙහිව සටන් කරන්නට නිර්මාණය වුණු කණ්ඩායමක්ද? මේ නින්ජාවරු ගැන ඔබ නොදත් කරුණු කිහිපයක්.
0 Comments