discoverylk ad

Study abroad in Spain

පණ ඇති සතුන් සිරකර නිර්මාණය කරන කී ටැග් | Live Animal Keychain in China | Animal Key Tag




හැමදෙයක්ම මුදලට යටවුනු මෙවැනි සමාජයක මනුස්සකම කියන්නේ අතිශයින්ම දුර්ලබ දෙයක් වෙලා ඉවරයි. කිසිම මානුශීය හැඟීමක් නැතුව, මුදල් වෙනුවෙන් ඕනම දෙයක් කරන චීනයෙන් තමයි අද මම කියන්න හදන දේ වාර්ථා වෙන්නේ. ඉතින් අද මම කියන්න හදන්නේ පණ තියෙන සතුන් ප්ලාස්ටික් බහාලුමක සිරකරලා නිර්මාණය කරන කී ටැග් එකක් ගැන. චීනයේ බීජීං නුවර අතිශයින්ම ජනප්‍රිය වෙලා තියෙන මේ කී ටැග්ස්, ජංගම දුරකතන වලට, කාන්තාවන්ගේ හෑන්ඩ් බෑග්ස් වලට සවිකරගන්න ඉහළ ඉල්ලුමක් තියෙනවා. සල්ලි වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට මිනිසා පෙළඹෙනවා කියන එක ඇස් පනාපිටම අපිට ඔප්පු කරල පෙන්නන්නේ මේ චීනයේ මිනිසුන්. ඔයත් සතුන්ට ගොඩක් ආදරේ කරන කෙනෙක් නම් ඔයාගේ හිතට දැනුන දේ කමෙන්ට් කරලා අපිටත් කියන්න.





#watch :



Post a Comment

0 Comments