ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත ලෝකය පුරා බිලියන ගණන් කිතුනු බැතිමතුන්
මහා ඉහලින් සමරන උත්සව අවස්ථාවක්.
කොවිඩ් වසංගතය නිසා බොහොමයක් කිතුනු බැතිමතුන්ට මේ නත්තලත් තමන්ගේ නිවසටම සිමාවුනා.
ඒ කොහොම උනත් නත්තල කියන්නේ
ඈත අතීතයේ ඉදන්ම මහා ඉහලින් සමරන ආගමික උත්සවයක්.
ලෝකය පුරා විවිධ රටවල විවිධ ජනකොටස් නත්තල සමරන්න,
විනෝදය ගෙන දෙන ඔවුන්ටම අවේනික මේවගේ අමුතු විදියේ නත්තල් සැමරුම් ක්‍රම නිර්මාණය කරගෙන තියෙනවා.
අපි අද ඔයාලට මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ ලෝකේ පුරා නත්තල සමරන විවිධ සැමරුම් ක්‍රම කිහිපයක්.
#watch :
0 Comments