discoverylk ad

Study abroad in Spain

පැයෙන් පැයට සුරූපී තරුණියන් මාරු කරන සල්ලාල කෝටිපති තරුණයා | Life Story of Dan Bilzarian Sinhala





කෝටිපති පුද්ගලයින් බොහොම සැප ජීවිත ගත කරනවා කියලා ඔයාලා අපි අහලා තියෙනවා. ඒ වගේම ඔවුන් සල්ලි වියදම් කරන්නත් අමුතු අමුතු ක්‍රම, විනෝදාංශ තෝරගෙන ඉන්නවා. විශ්වාස කරන්න පුළුවන්ද? හරි හැටි රැකියාවක් නොතිබුන, සාර්ථක විවාහ ජීවිතයක් නොතිබුන පුද්ගලයෙක් ඉතාමත් කෙටි කාලයක් තුල විශාල ධනයකට හිමිකම් කියමින් ප්‍රකෝටිපතියෙක් වුනා කියලා. නමුත් ඒක ඇත්තක්. තවමත් වයස අවුරුදු 40 ක් වන මේ පුද්ගලයා දැන් ගත කරන්නේ අපිට හිතාගන්නවත් බැරි තරමේ සුපිරිම ජීවිතයක්. තරුණියන්, මත්පැන් සහ ගිණි අවි වලට ප්‍රමුඛත්වයක් දෙන ඔහුගේ ජීවන රටාව හරි පුදුම එකක්. උදෑසන අවධිවුන මොහොතේ ඉඳන්, මුහුණ සෝදන්න, ඇඳුම් ඇඳගන්න මේ සෑම දෙයකටම ඔහුට එක තරුණියක් බැගින් ඉන්නවා. මේ විදියට දවස පුරා සුරූපි තරුණියන් පිරිවරාගෙන සිටින ඔහු නින්දට යන්නෙත් තවත් තරුණියන් කිහිපදෙනෙක් සමඟයි.

දෛනිකව තරුණියන් කිහිප දෙනෙක් සමග එක වර යහන්ගත වන ඔහුගේ විශේෂත්වය වෙන්නේ දිනෙන් දින මේ තරුණියන් නිරන්තරයෙන් මාරු කිරීමයි. ඒ වගේම ඔහු වටා, ඔහුට සේවය කරන්න ඉන්නේ ඉතාම සුරූපී තරුණියන්. ඒ වගේම සුප්‍රකට නිරූපිකාවන්. ඒ වගේම ඒ තරුණියන් ඉන්නේ බොහෝවිට නිරුවතින් හෝ අඩ නිරුවතින්. අසාමාන්‍ය සල්ලාල ජීවිතයක් ගත කරන මේ තරුණ පුද්ගලයාගේ නම ඩෑන් බිල්සේරියන්. සාමාන්‍ය ජීවිතයක් ගත කරපු ඔහු එක වරම කෝටිපතියෙකු වුන හැටි සහ දෛනිකව සුරූපී තරුණියන් සිය ගණනක් සමඟ ගෙවන සල්ලාල කාමුක ජීවිතය ගැන අපි කතා කරමු.

#watch :





















Post a Comment

0 Comments