මිනිසුන්ට ලේ දන් දෙන අශ්වලාඩම් කකුළුවෝ | Horseradish crabs that donate blood to humans
ඩයිනෝසිරස්ල කරළියට එන්නත් කලින් ඉදලම පෘථිවියේ වාසය කරන අපූරු සතෙක් ගැනයි මේ කතාව.
වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් වන මෙයාගේ නම " Horseshoe Crab " එහෙම නැත්නම් " අශ්වලාඩම් කකුළුවා"
අනික් කකුළු විශේෂ වලට හාත් පසින්ම වෙනස් හැඩයක් ගත්ත අශ්වලාඩම් කකුළුවාගේ තියන විශේෂත්වය තමයි රුධිරයේ ඇති බැක්ටීරියා නාශක හැකියාව.
මෙනිසා අශ්වලාඩම් කකුළුවෝ බිත්තර දාන්න මුහුදේ ඉදල වෙළරට ලගාවුන ගමන්ම විශේෂයෙන්ම සකස් කරන ලද වෛද්‍ය පර්යේෂණාගාර වලට අරන් ගිහිල්ලා රුධිරය ලබා ගන්න පටන් ගන්නවා.
ඇගේ තියෙන ලේ වලින් 30% ක් විතර ලබා ගත්තට පස්සේ නිරුපද්‍රතව නැවත මුහුදට මුදා හරින අශ්වලාඩම් කකුළුවා තමන්ගේ නැතිවෙච්ච ඒ ලේ ප්‍රමාණය සතියක් විතර ඇතුලත නැවත වර්ධනය කරගන්න තරම් ශක්තිවන්තයෙක්.
#watch :
0 Comments