ලෝකයේ විවිධ රටවල සිදුවෙන අපට සිතා ගන්නටවත් බැරි පුදුම හිතන උත්සව දහයක් ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නනේ.
වසරකට එක්වරක් පමණක් පවත්වනු ලබන මෙම උත්සව වලට ඉතාමත් විශාල පිරිසක් සහභාගි වෙනවා.
තායිලන්තයේ සංචාරය කරන අය නම් මෙම උත්සවය දැකලත් ඇති.
ධීවරයින් සහ තවත් ව්‍යාපාරිකයන් විසින් තමයි මෙම උත්සවය සිදු කරනු ලබන්නේ.
මේ උත්සවය අතර තුර බොහෝ තරුණියන් අපයෝජනයට ලක්වන අතර තරුණයින් හට කිසිදු නීතිමය බලපෑමක් එල්ලවන්නේ නැහැ.
අති විශාල කෑම බිම ප්‍රමාණයක් හා සැර අධික මධ්‍යසාර වර්ග සමගින් පැවැත්වෙන පුරපසළොස්වක සාද සදහා තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් සහභාගි වෙන අතර මෙහි සුවිශේෂත්වය වන්නේ කොතරම් කරදර සිදු වුණත් තරුණියන් විශාල පිරිසකගේ සහභාගිත්වයයි.
1985 දී මධ්‍යම රාත්‍රියට ආසන්න කාලය තුලදී සංචාරකයින් පිරිසක් අහම්බෙන් කෝ ෆන්ගන් මුහුදු වෙරළට රැස්වෙලා තියනවා.
පුර හද ඉතාමත් අලංකාර ලෙස දීප්තිමත්ව දිදුලමින් තිබෙන විට මෙම තරුණ තරුණියන් හට විනෝද වීමට ආසාවක් ඇතිවෙලා තියෙනවා.
කෙසේ වෙතත් මේ වන විට මෙම උත්සවයට සංචාරකයින් විසි දහසක් පමණ සහභාගී වන බව සදහන් වෙනවා.
#watch :
0 Comments