අද ලෝකයේ බොහොමයක් රටවල් ජනතා චන්දයකින් පත් වුනු ජනාධිපතිවරයෙක් හෝ අගමැතිවරයෙක් යටතේ පාලනය උනත් මෑතක් වන තෙක් ඒ සැම රටකම පාලනය රජ කෙනෙකු යටතේ තිබුනා.
පරම්පරාවෙන් පරම්පරාවට හිමි වන රජකම කාලයත් සමග මිනිසුන් ප්‍රතික්ෂේප කලත් පෙළක් රටවල් අදටත් රජ කෙනෙකු හෝ රැජිනියක් යටතේ පාලනය වෙනවා.
ඉතින් Discovery lk අපි අද ඔයාලට මේ වීඩියෝ එකෙන් අරගෙන අවේ ඒ රජවරුන් රැජිනියන් පාලනය කරන රාජ්‍යන් වල ඊළගට ජරකමට හිමිකම් කියන ඔටුන්න හිමි කුමාර කුමරියන් කිහිපදෙනෙක් ගැන විස්තරයක්.
මේ වීඩියෝ එක ඉවර වෙනකල් ඔය රැදිලා හිටියොත් මේ එක් එක් රටවල රජකමට සැරසෙන පුංචි කුමර කුමරියන් ඔයාටත් බලාගන්න පුළුවන්.
#watch :
0 Comments