දැන් තියෙන්නේ ගෑණුන්ගේ ලෝකයක් කියලා කිව්වොත් ඒකෙත් ඇති වැරැද්දක් නැහැ. ඇහැට කනට පේන ඇහෙන දේවල් අනුව දැන් දැන් පිරිමින් හා සමව එහෙමත් නැත්තම් ඊටත් වඩා වැඩකරුවෝ ටිකක් බවට කාන්තාවෝ පත් වෙලා තියෙනවා.
රටවල සංයුතිය අරගෙන බැලුවොත් එතනිනුත් බොහෝ වෙලාවට කප් එක උස්සන්නේ කාන්තාවෝ තමයි. මේවා තනිකර හිතළු වගේ පෙනුනට සමහර රටවල ටක්කෙටම පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ගේ සංයුතිය වැඩියි.
මේ තියෙන්නේ ඒ වගේ රටවල් කීපයක්.
ඉතින් මේ වගේ විවිද තොරතුරු දැනගන්න Discovery lk Youtube චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තන් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරල මතක ඇතිව බෙල් අයිකන් එකත් ක්ලික් කරල තියාගන්න.
#watch :
#watch :
0 Comments