discoverylk ad

Study abroad in Spain

coca cola වලින් කළහැකි අමුතු වැඩ 7ක් | coca cola tricks 7




coca cola වලින් කළහැකි අමුතු වැඩ 7ක්,


Coca-Cola කියන්නේ ලෝකය පුරා ලොකු කුඩා කාගේත් ප්‍රියතම පානයක්. 


ලංකාවේ අපිට  Coca-Cola පානයක් විතරක් උනාට පිට රටවල අය Coca-Cola වලින් තවත් විවිද ප්‍රයෝජන ගන්නවා.


ඉතින් Discovery lk අපි අද ඔයාලට Coca-Cola වලින් ගන්න පුළුවන් ප්‍රයෝජන කිහිපයක් අරගෙන ආවා.

 

මේ වීඩියෝ එක ඉවර වෙනකල් ඔයා රැදිලා හිටියොත් Coca-Cola වලින් කරන්න පුළුවන් පුදුම සහගත දේවල් ඔයාට දැක බලාගන්න පුළුවන්. 


ඒ නිසා මේ වීඩියෝ එක ඉවර වෙනකල් අපිත් එක්ක රැදිලා ඉන්න.


ඉතින් මේ වගේ විවිද තොරතුරු දැනගන්න Discovery lk Youtube චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තන් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරල මතක ඇතිව බෙල් අයිකන් එකත් ක්ලික් කරල තියාගන්න.





Post a Comment

0 Comments