discoverylk ad

Study abroad in Spain

බෝනික්කුට සමාන පෙනුමක් ඇති සුරූපී තරුණිය | Beautiful girl who looks like a doll


Valeria Lukyanova,

1985දී සෝවියට් රුසියාවේ උපන් ඇය හරිම ලස්සන නිරූපිකාවක්, ඇය 2007 වසරේදී ඇය Miss Diamond Crown of the World රූ රැජිණ තරගයෙන් ලෝක රූ රැජිණ බවට පත් වුනා. සෑම මනුෂ්‍යයෙක්ටම තමන්ගේ වුනු හීනයක ජීවත් වෙන්න අවශ්‍ය වුනත් එය කිරීමට අපහසු දෙයක්, නමුත් වැලරියා ඒ හීනය සැබෑ කරගත් ලොව අතලොස්සක් වුනු තරුණියන්ගෙන් එක් අයෙක්. ඇගේ හීනය වුනේ කවදා හෝ ඇය කුඩා කාලෙ ඉදන් ආදරය කරපු බාබි ඩෝල් කෙනෙක් වෙන්න. ඇය ඇගේ ශරීරය ප්ලාස්ටික් සැත්කම් මගින් බාබි ඩෝල් කෙනෙක් ලෙස දැක්වෙන ආකාරයට වෙනස් කරගෙන තිබෙනවා. ඇය ඇත්තටම දිස් වෙන්නේ බාබි ඩෝල් කෙනෙක් ආකාරයටයි. වයස අවුරුදු 16දී සිය උපාධිය ලබාගත් ඇය නිරූපණය ක්ෂේත්‍රයේ සුවිශේෂීම චරිතයක් බවට අද පත්ව තිබෙනවා වගේම ඇය ඇගේ සිහිනට හබාගිය සුවිශේෂීම කාන්තාවක් විදිහටයි ලොවපුරා ප්‍රකට වෙලා සිටින්නේ. ඉතින් මේ වගේ විවිද තොරතුරු දැනගන්න Discovery lk Youtube චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තන් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරල මතක ඇතිව බෙල් අයිකන් එකත් ක්ලික් කරල තියාගන්න.

Post a Comment

0 Comments