discoverylk ad

Study abroad in Spain

ඔබ නොදත් Google රහස් කිහිපයක්

 




  • එක සමාන වෙබ් අඩවි සොයා ගැනීමට,

ඔබට එක සමාන වෙබ් අඩවි එකවර සොයාගැනීමට අවශ්‍ය නම්, ඔබට අවශ්‍ය වෙබ් අඩවියේ නමට පෙර ( related : ) වශයෙන් ටයිප් කරන්න.

උදා :- related:pizzahut.lk




  • එකම වෙබ් අඩවිය තුල යමක් සොයා ගැනීමට,

එකම වෙබ් අඩවියෙන් දත්තයන් සොයාගැනීමට ඔබට අවශ්‍යනම්, ඔබට සෙවීමට අවශ්‍ය දත්තය සටහන් කර ( site: ) වශයෙන් ටයිප් කර අදාල වෙබ් අඩවියේ නම සටහන් කරන්න.

උදා :- veg pizza site:pizzahut.lk



  • අදාල file type එකෙන්ම යමක් සොයා ගැනීමට,

එකම file type එකෙන් ඔබට යමක් සොයා ගැනීමට අවශ්‍ය නම්, ඔබට සෙවීමට අවශ්‍ය දෙය සටහන් කර ( filetype:pdf ) ලෙස සටහන් කරන්න.

උදා :- pizza filetype:pdf



  • අවශ්‍ය දේ නිවැරදිව ලබා ගැනීමට,

ඔබ සොයන යමකට අදාළ වඩාත් නිවැරදි search results ප්‍රමාණය ලබා ගැනීම සඳහා, ඔබට සෙවීමට අවශ්‍ය දෙය ( ” ” ) ඇතුලත සටහන් කරන්න.

උදා :- “pizza”



Google  සමගින් ටිකක් විනෝද වෙන්න මැජික් කිහිපයක්

ඔබගේ Search Bar එකේ මේ විදිහට ටයිප් කරලා බලන්න,

  • do a barrel roll
  • askew
  • google mirror
  • google underwater
  • google gravity







Google  එකේ ගේම්ස් ගහමු
  • play tic tac toe


  • play solitaire


  • play pacman


Post a Comment

0 Comments